funny Indian ad || බබාට නමක්

සාමාන්යයේන් දකුනු ආයියාතික රටවල දරැවන්ට නම් තැබීමේදි පුජකයන් සොයා යෑම සිරිතකි මෙය හොදින්ම කැපිපෙනෙන රටකි ඉන්දියාව ඔයාගෙ බබාටක් නමක් නොමිලේම නමක් නියාගන්න අවශ්‍යනම් ඔම යා යුතු එකම ස්ථානය ඉන්දියාවයි මෙන්න ලිපිනය

Girl in shower - Funny || පොඩී අයගෙ ලොකු වැඩ

මම මගේ පොඩි කාලෙ කරපු දග වැඩ ටික ටික මතකයි සමහර දේවල්නම් හොදට මතකයි සමහර සිද්දි අමතකයි මම මේ කියන්න යන්නෙ මගේ පොඩි දග වැඩ නෙමෙයි නන්නාදුනන පොඩ්ඩො තුන්දෙනෙක්ගෙ නරක වැඩක් ගැනයි

Drunk Groom at wedding වෙරි කාරයා මනමාලයා

මම මේ කල්පනා කරේ හැබෑටම මේ මිනිස්සුන්ට ‍නොබී ඉන්ඩම බැරිද නොබී කිවුවෙ වතුර වගේ ඇගට ගුන ජාති නෙමෙයි මත් වෙන දේවල් වලටයි සම හර පොරවල්නම් ඉතින් ඉදල හිටල ‍ජොලියට ‍වගේ සෙට් වෙනව ජොලියට කිවුවට සමහර එවුන්ටනම් ඒ ටිකත් ඇති ගෙදර ගෑනි මරන් කන්න එහෙමත් නැත්නම් ‍වටේ ඉන්න එවුන්ට තමන්ගෙ තිරිසන් කම පෙන්නන්න එකෙන් මේකෙන් කියන්න ආපු කාරනාවත් අමතක උනා මෙන්න මෙ වීඩියෝ එක බලලම ඔයාම මොනව හරි ලියල යන්නකෝ මේ ගැන

අනුග්‍රාහක දැන්වීමක්