Violin player having a tuble || වයලීන් වාදකයා කරදරයක

සමහර මිනිස්සුනම් තවත් මිනිහෙක්ගෙ අත පහ නෙමෙයි බෙල්ලත් ගැලවිලා ගියත් පැත්ත බලන්නෙ නැ ඒ උනාට මෙම වයලින් වාදකයා වයලීනය වාදනය කර කර ඉදිද්දි තමන්ගේ කලිසම ගැලවෙනව එ උනාට ඔහු දිගටම වයලීන් වාදනය කරනවා කලිසම අන්දවන්නේ බලාගන ඉන්න පිරිසමයි ඇත්තටම ඒක කොයි තරම් හොද දෙයක්ද ඒ උනාට මේක විහිලුවක් විතරයි බලලම ඉන්නකෝ

snake-charmer නයි නටවන අලුත් විදිහ

මෙම වීඩියෝවෙන් ඔබට අලුත්ම ආකාරයේ නයි නැටවීමක් දැකගත හැකි වෙනවා නමුත් අත්හදා බැලීමට නොයන තරමට හොදයි කියලයි මගේ හැගීම කොහොම උනත් මේ සම්බන්දව ඔයාගෙ අදහස් දක්වන එක අමතක කරන්න එපා

අනුග්‍රාහක දැන්වීමක්