Y Video Fire Hydrant explosion gas

යුටියුම් එකේ Fire Hydrant explosion gas කියල නම් කරල තිබුන මේ විඩියෝ එක බලල හිනාවෙන්න පුලුවන් විදිහට හදපු එකක් . නමුත් අපි හොදින් හිතට ගන්න ඕන අපි නොදන්න පුද්ගලයන් කියන කියන ඒව කරන්න යාම සහ යමක් කරද්දි සොයා බැලිමකින් තොරව කිරිම හොද නැති බව

WordPress , AutoBlog සදහා නොමිලේ වෙඩ් හොස්ටින්

web hosting girl
web hosting girl
මගේ යාලුවෙක් WordPress Auto Blog සදහා නොමිලේ වෙඩ් හොස්ටින් දෙන්ව. හොස් එකනම් හොදයි හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ එයාගෙන් Domain Name ගන්න අයට විතරයි එයා නොමිලේ වෙබ් හොස්ටින් දෙන්නෙ. හැබැයි ඉතින් Domain Name එකට දෙන පහසුකම් ටිකනම් එල කිරි. full branded control penal එකක් තමයි domain එක Control කරන්න ඔයාට ලැබෙන්නෙ. ඒකෙන් ඔයාට ගොඩක් දේවල් කරගන්න පුලුවන්. භාවිතයත් හරි පහසුයි.  මම wordpress auto blog හදන්න ඉගනගත්තෙ අර ලහිරැ මල්ලිගෙන්. ඔයාලටත් පුලූවන් ඉගනගන්න වැඩේ හොදයිලු ලහිරැ මල්ලිනම් දැන් දවසට $ 50 විතර හොයනවලු. මම හිතන්නෙ වැඩේ නරකම නැ ඔක්කොම ඔටෝ නේ මහන්සියකුත් නැ කාලෙත් ඉතුරැයි wordpress auto blog කරද්දි වෙබ් හොස්ටින් පැකේජ් එකේ බලපැමකුත් තියනව හැම එකේම ඔටෝ බ්ලොග් කරන්නබැ ඒ උනාට www.hoxpert.com එකෙන් ඩොමේන් එකක් ගත්තම නොමිලේ ලැබෙන හොස්ටි එක එකට කියාපු එක මම කියනවට විස්වාස කරන්න එපා ඔයා කරලම බලන්නකො. වැඩි විස්තර hoxpert@hotmail.com එකෙන් ගන්න ඔයාට ජය වේවා

අනුග්‍රාහක දැන්වීමක්