Online karate class || කරාටි ඉගනගන්න එන්න

මටත් මතකයි මම පොඩි එකා කාලේ අපේ ඉස්කෝලෙත් නොමිලේම ආත්මාරක්‍ෂක සටන් කලාව උගන්වන්න පටන් ගත්තා මමත් ඉතින හැම එකටම හොට ‍දාන එකේ ඔකටත් ගියා ඉතින් බලන්න මම කියන්න යන්නෙ මේ මගේ සටන් පන්තිය ගැනනම් නෙමෙයි ඔන්ලයින් කරාටෙපන්තියක් ගැනයි ඔන්න මම වීඩියෝ කරලම දැම්ම බලන්නකෝ

අනුග්‍රාහක දැන්වීමක්