Drunk Groom at wedding වෙරි කාරයා මනමාලයා

මම මේ කල්පනා කරේ හැබෑටම මේ මිනිස්සුන්ට ‍නොබී ඉන්ඩම බැරිද නොබී කිවුවෙ වතුර වගේ ඇගට ගුන ජාති නෙමෙයි මත් වෙන දේවල් වලටයි සම හර පොරවල්නම් ඉතින් ඉදල හිටල ‍ජොලියට ‍වගේ සෙට් වෙනව ජොලියට කිවුවට සමහර එවුන්ටනම් ඒ ටිකත් ඇති ගෙදර ගෑනි මරන් කන්න එහෙමත් නැත්නම් ‍වටේ ඉන්න එවුන්ට තමන්ගෙ තිරිසන් කම පෙන්නන්න එකෙන් මේකෙන් කියන්න ආපු කාරනාවත් අමතක උනා මෙන්න මෙ වීඩියෝ එක බලලම ඔයාම මොනව හරි ලියල යන්නකෝ මේ ගැන

No comments:

Post a Comment

අනුග්‍රාහක දැන්වීමක්