Human feeling || පිරිමි හිත වශී කරන ගැහැනිය


මම හිතන්නෙ පිරිමි අපි හැමෝටම තියන ගැටලුවක් තමයි සමහර අවස්ථා වලදි අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙනව නමුත් සමහර අවස්ථාවලදිනම් අපිට සමහර සමහර දෙවල් පිහිටවෙනව හැබැයි ඉතින් මෙ පිරිමියාටනම පිහිටට මොකුත්ම නැ මේ විඩියෝ එක බලලම කියන්නකො ඔබත් මෙවැනි අත්දැකීමට මුහුන පාල තියද කියල

Flying Poratta Bread || පියාබන පරාටා



ලාකාවේත් ඉතින් පරාටා නොකාපු කෙනෙක් හොයාගන්න බැරි තරම් අතන රසයි මෙතන රසයි කියකියා හොය හොයා කන අයත් ඔය අතර නැතුවම නෙමෙයි අනික ඉතින් දැන් එක එක විදිහට පරාටා දාන අයත් ඉන්නවනේ හැබැයි ඉතින් මෙක බැලුවොත්නම් පරාටා කන්නම ඔනම නැ බඩ පිරෙන්න

Just For Laughs - Wrong Side ‍‍ගැහැනු නාන කාමරයට පිරිමියෙක්


තමන්ට වැරදි වැඩකින් හරි මොනයම් හරි  වාසියක් වෙනවනම් සමහරැනම් හිතා මතාම වැරදි වැඩ කරනව නමුත් මෙතනදිනම් වෙන්නෙ අනපේක්‍ෂිත මොහොතක තමන්ට සිදුවන වැරදිමකට තමා විසින් ප්‍රතිචාර දක්වන ආකාරයයි

අනුග්‍රාහක දැන්වීමක්