University || සරසවිය

එක වෙලාවකට හිතෙනව සරසවිය තමයි අපිට තියන දිව්්‍ය ලෝකය කියල හැබැයි ඉතින් මෙ සිදුවන සමහර සිද්දීන් දිහා බලද්දිනම් හිතෙනව සරසවිය තමයි අපාය කියල හැබැයි ඉතින් මොකා මොක කිවුවත් ලංකාවේ තියන රජයේ සරසවියකට යන්න ලැබෙන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයිනේ වාසනාවයි දක්ෂ කමයි දෙකම තියෙන්නත් ඔනනෙ ඒකට අලුත් ලංකාවකට අර අදින ගමනේ රටේ සෑම පුරවැසියෙකුටම රජයේ සරසවි වරම් ලැබෙන වි‍දිහෙ වැඩපිලිවෙලක් තිබුනොත් අනික් රටවල් වලට සිද්ද වෙන දේ හිතාගන්නත් අමාරැයි හා කතා ඇති අද මම ඔයාලට තවත් වීඩියෝ එකක් ගෙනාවා බලන්නකෝ සමහරැනම් මේක බලලත් ඇති කමක් නැ ආයෙත් බලල අදහසත් තියල යන්න

අනුග්‍රාහක දැන්වීමක්