Flying Poratta Bread || පියාබන පරාටා



ලාකාවේත් ඉතින් පරාටා නොකාපු කෙනෙක් හොයාගන්න බැරි තරම් අතන රසයි මෙතන රසයි කියකියා හොය හොයා කන අයත් ඔය අතර නැතුවම නෙමෙයි අනික ඉතින් දැන් එක එක විදිහට පරාටා දාන අයත් ඉන්නවනේ හැබැයි ඉතින් මෙක බැලුවොත්නම් පරාටා කන්නම ඔනම නැ බඩ පිරෙන්න

No comments:

Post a Comment

අනුග්‍රාහක දැන්වීමක්