WordPress , AutoBlog සදහා නොමිලේ වෙඩ් හොස්ටින්

web hosting girl
web hosting girl
මගේ යාලුවෙක් WordPress Auto Blog සදහා නොමිලේ වෙඩ් හොස්ටින් දෙන්ව. හොස් එකනම් හොදයි හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ එයාගෙන් Domain Name ගන්න අයට විතරයි එයා නොමිලේ වෙබ් හොස්ටින් දෙන්නෙ. හැබැයි ඉතින් Domain Name එකට දෙන පහසුකම් ටිකනම් එල කිරි. full branded control penal එකක් තමයි domain එක Control කරන්න ඔයාට ලැබෙන්නෙ. ඒකෙන් ඔයාට ගොඩක් දේවල් කරගන්න පුලුවන්. භාවිතයත් හරි පහසුයි.  මම wordpress auto blog හදන්න ඉගනගත්තෙ අර ලහිරැ මල්ලිගෙන්. ඔයාලටත් පුලූවන් ඉගනගන්න වැඩේ හොදයිලු ලහිරැ මල්ලිනම් දැන් දවසට $ 50 විතර හොයනවලු. මම හිතන්නෙ වැඩේ නරකම නැ ඔක්කොම ඔටෝ නේ මහන්සියකුත් නැ කාලෙත් ඉතුරැයි wordpress auto blog කරද්දි වෙබ් හොස්ටින් පැකේජ් එකේ බලපැමකුත් තියනව හැම එකේම ඔටෝ බ්ලොග් කරන්නබැ ඒ උනාට www.hoxpert.com එකෙන් ඩොමේන් එකක් ගත්තම නොමිලේ ලැබෙන හොස්ටි එක එකට කියාපු එක මම කියනවට විස්වාස කරන්න එපා ඔයා කරලම බලන්නකො. වැඩි විස්තර hoxpert@hotmail.com එකෙන් ගන්න ඔයාට ජය වේවා

2 comments:

  1. Wed Kiynva Monvda yako Web" Vana apai Ana Uba Hosting

    ReplyDelete
  2. කවුරැ හරි දෙයක් කරන්න පටන් ඒක හරිද වැරදිද කියලවත් බලන්නෙ නැතුව මොකක් හරි පොඩි වැරැද්දක් අල්ලන් කරන වැඩේ විනාස කරල දාන්න හදන විනාෂකාරි පුදගලයො නිසා තමයි ලංකාව දියුනු වෙන්නෙ නැත්තෙ නොමිලේ හොස්ටින් දෙන් එක් සතේ අතේ නැතුව බ්ලොග් ලියන් අපිටනම් ඉහටත් උඩින් වටිනව ඔය එහෙන් මෙහෙන් බොරැවට කැ ගහන් සමහර මිනිස්සු රැපියලක්වත් නිකක් නොදි රැපියලක් දුන්න කෙනාට බනිනව අනෙ මෙහෙමත් මිනිස්සු

    ReplyDelete

අනුග්‍රාහක දැන්වීමක්